මානසික සෞඛ්‍ය වැඩමුළුව - බොල්ලතාව
වැඩිහිටි පිරිස් සදහා මානසික පීඩනය අවම කර ගනිමින් සතුටින් දිවි ගෙවීම පිළිබද වැඩමුළුවක් 2021/03/ වන දින බොල්ලතාව ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී.
සීතාවක උපදේශන නිළධාරිණීන් දෙපලගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා වැඩිහිටිහන් 23 දෙනෙකු සහභාගී විය.



No comments:
Post a Comment