ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහන - අළුත්අම්බලම
සමිති සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 2021/03/ වන දින අළුත් අම්බලම හයිලෙවල් මාර්ගය දෙපස පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. විහාරස්ථානය සහ කණිු විදුහල් භූමියේද ප්ලාස්ටික් හා පොලිතීන් ඉවත් කර පිරිසිදු කරනු ලැබීය.





No comments:
Post a Comment