Pages
Home
Programs
ආයුර්වේද වෛද්‍ය සායනය - දිගන
2021/03/ වන දින දිගන ප්‍රජා ශාලාවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක් පවත්වන ලදී. මීගොඩ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම සායනයේදී රෝගීන් 74 දෙනෙකු ප්‍රතිකාර ලබා ගන්නා ලදී.
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment