Pages
Home
Programs
පහල කොස්ගම නැගෙනහිර - නිවාස වැඩසටහන
පහල කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් අඩු ආදායම්ලාභී සාමාජිකයෙකුගේ නිවසේ නිවසේ ඉදිරි කටයුතු නිමකර දීමට තීරණය කර ඇත. මෙය 2021 ජනවාරි මස ආරම්භ කරන ලදී. මේ සදහා සමිති අරමුදලෙන් රු 46750.00 මුදලක් වැය කර ඇත.
මේ වන විට නිවසේ වහලය සමිපූර්ණ කර ඇති අතර ජනේල් උළුවහු යෙදීමටද බලාපොරොත්තු වෙයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment