Pages

 ආයුර්වේද වෛද්‍ය සායනය - දිගන

2021/03/ වන දින දිගන ප්‍රජා ශාලාවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක් පවත්වන ලදී. මීගොඩ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම සායනයේදී රෝගීන් 74 දෙනෙකු ප්‍රතිකාර ලබා ගන්නා ලදී.